Pages

ඔයාගේ Task Bar එක උඩ Girl කෙනෙක් නටවමුද?

ඔයාගේ Task Bar එක උඩ Girl කෙනෙක් නටවන්නේ මෙහෙමයි. 


  අද වන විට බොහෝ apps වර්ග වගේම විවිධා මෘදුකාංගද නිපද වෙමින් පවතී. එමෙන්ද විවිධ වූ වැඩ කෑලිද නිපදවමෙන් පවතී. එත් සමගම අද මට හම්බවුනා අලුත් දෙයක්. මේයා පොඩි ගැනු ළමයෙක් ඇත්තටම වෙන්නේ මෙය කරන්නේ task bar එක උඩ dance කිරීමයි.  බලන්නකෝ  කොහොමද මෙයා කියලා......

මෙයාව නටවන්න ඕනනම් පහලින් ගන්න, 



මෙයාව නටවන්න ඕන්නම් පහලින් ගන්න,

Burritas Dancer



මෙයාව නටවන්න ඕනනම් +18 වැඩි අය ගන්න හොදේ :D නැත්නම් කවුරුහරි දැක්කොත් ඉරයි :(මෙයාව ගන්නවානම්    ඔන්න අපි නම් නැ )



මෙක බාගත්තට පස්සේ   මෙන්න මෙ වගෙ on කරගන්න​.



පට්ට නේද?එහෙනම් මම කැපුනා....
මේ අර +18 වැඩි ය දන එක දාලා ගෙදරටනම් මට්ටු වෙන්න එපා!!!
ඔයාලට ජයෙන් ජය!!!!!!


0 Comments:

Post a Comment