Pages

ඔයා Mouse Point එක ගෙනියන දුර බලමු.

Mouse Tracer ( 7 Mb Only                
                                                            

මේ එකෙන් පුලුවන්  ඔයා Mouse Point එක ගෙනියන දුර බලාගන්න... 
මම නම් දවසකට 200M වගෙ දුර ගෙනියනවා  ගේම් ගැහුවොත් 500M වගෙ මන් හිතන්නෙ අවුරුද්දකට අපි එක ලන්කාව වටේ 10 ගුණයක්වගෙ දුර ගෙනියලා  ඇති ඉතින්  මේ  Software එකෙන් 
කරන්නෙ  අපි  Mouse Point එක ගෙනියන දුර ගණනය කරන එක තමයි..... 

තව මේකෙන්  ඔයා Mouse එක බාවිතා කරන වේගය බලන්නත්  පුලුවන්....වැඩිය කතා ඕනේ නැනේ.... ඔයාලත් ඉතින් බාගෙනම බලන්නකො සොෆ්ට්වයා එක කොහොමද කියලා.... 



 ☂☂☂ ☂☂☂ පහලින් බාගන්න එහෙනම්  ☂☂☂ ☂☂☂

මෙන්න එහෙනම් බාගන්න

දැන් Install කරලා බලන්නකො....කොහොමද එල නේද කියලා.....



එහෙනම් මම දැන් යනවා.....
ඔයාලගේ වටිනා අදහස් පොස්ට් එකට දාන්න අමතක කරන්න එපා!!!!!

ඔන්න එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!

2 Comments:

Post a Comment