Pages

ඔයලා දන්නේ නැති ඔයාලගේ සිම් එකේ ඇතුලාන්ත කතාව.

SIM Card Information - sinhala

           


ඇත්තටම අපිs නිතර SIM කියන වචනය බාවිතා කරනවා.නමුත් SIM  එක ගැන හරි හැටි අවබෝධයක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද SIM යනු Ubscriber Identity Module වේ..........

දැනට අප භාවිතා කරන SIM එකක්a තුල  16KB  සිට 64KB දක්වා මතකයක් තියෙනවා.එම මතකය තුල දුරකථන අංක දෙසීයකට ආසන්න අගයක් හා කෙටි පණිවිඩ වැනිs තොරතුරු විශාල  ප්‍රමාණයක් මතකයේ තබා ගැනීමට හැකියාව තියෙනවා..........




                            



එමෙන්ම සිම් පතක් තුල දුරකථන සම්බන්ධතා හා අපගේ තොරතුරුද ඇතුලත් කොට තිබෙනවා.අප භාවිතා කරන දුරකථන පැකේජයේ තොරතුරු පවා ඇතුලත් වන්නේ SIM Card එකක් තුලය.මෙහි දුරකථන ජාලය තත්වය පිළිබද තොරතුරුද ඇතුලත් වේ.............

ඒ වගේම තවත් විශේෂ දෙයක් තිබෙනවා. SIM Card ක්‍රියාත්මක කර තිබෙන විටදී SIM එක      තිබෙන ස්ථානය සොයා ගැනීමට හැක. එසේ හැකි වන්නේ LIA යන තාක්‍ෂණය නිසාය. LIA -(Location Area Identify ) නිසා එම තොරතුරු ඉතා පහසුවෙන් හා ඉක්මනින් ලබාගැනීමේ හැකියාව තිබෙනවා.මෙම නිසා සාමාන්‍ය සම්බන්ධතාවයක් ආධාරයෙන් සම්පූර්ණ සංඛ්‍යාත පරාසය තුල සොයා බැලිය යුතු නැහැ.ක්‍ෂණිකව දැන ගැනීමට පුළුවන. ඒ වගේම අපගේ දුරකථන (On) කරන වාරයක් පාසා.LIA දැනගැනීමේ සෙවුමක් ක්‍රියාත්මක වේ.............


                                              

SIM Card පතක තිබෙන තවත් වැදගත් කොටසක් වන්නේ IMSI (International Mobile Subscriber Identity) හෙවත් ඉමිසිs අංකයයි. මෙම IMSI  එක සෑම ධ්ව GSM (Global System for Mobile communication) වර්ගය සහ Universal Mobile Telecommunications System වර්ගයේ දුරකථන ජාල වලින් සේවා ලබා ගන්නා වු දුරකථන සිම් කාඩ් වල මෙම ඉමිසි අංකය දැක ගත හැකිය. මෙම අංකය සිම් එකෙන් සිම් එකට වෙනස් වන අංකයකි. ඒ වගේම මෙය අංක 15කින්a යුක්තය.මෙම සියළුම තොරතුරු ඇතුලත් වන්නේ අපගේ සිම් කාඩ් එකෙහි තිබෙන කුඩා Micro Chip එකෙහිය.............

මෙම Micro Chip එක සහිත ප්‍රොසෙසරය ජංගම දුරකථනය හා සම්බන්ධ වීම සිදු වන්නේa ලෝහමය ස්පර්ශකය මගිනිs......

(සිම් කාඩ් එකෙහිs ඔබ දැක ඇති ත හෝ පිත්තල වලින් නිර්මාණය කරවූ ලෝහමය කොටස්)


                                           

හොදින් බලන්න මෙය යම්කිසිs රටාවකට අනුව නිර්මාණය කරන ස්පර්ශකයකි. අප භාවිත කරන SIM පත ජංගම දුරකථන සදහා පමණක් භාවිත වන දෙයක් නොවේ....... මෙය අද වන විට පෞද්ගලික තොරතුරු රැස් කොට තබාගැනීමටත් යොදාගැනේ...... 2005 වසරේ ජුලි මාසේ පටන් ෆින්ලන්ත ආණ්ඩුව විසින් ඉලෙක්ට්‍රොනික පුරවැසි හැදුනුම්පතක් ( Electronic Identity Card ) හදුන්වා දෙන ලදී..........මෙහිs සාමාන්‍ය සිම් එකකට සමානය. මෙය කියවිය හැක්කේ PDA - Personal Digital Assistant  උපාංගයට සහ පරිගණකයට පමණි. අපේ රටේ එවන් තාක්‍ෂණයක් දැනට නැති උනත් අනාගතයේදී බිහිවේවී..................





                                                          එහෙනම් යාලුවනේ මම ගියා...
ඔයාලගේ අදහස් දාගෙනම යන්න....
එහෙනම් ඔන්න මම ගියා......
ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!


0 Comments:

Post a Comment