මේකනම් ගොඩක් යාලුවෝ දාන්න දෙයක්.ඒවගේම නොදන්න යාළුවොත් ගොඩක් ඉන්නවා.ඔන්න මන් මේ කියන්නේ 1gb 2gb වගේ capacity එකක් තියෙන sd cards,pen drives 4gb වෙනකන් capacity එක වැඩි කරන්න පුළුවන්.ඒ වගේම 4gb එකක් තියෙනවනම් එකේ capacity එක අඩුයින්ම් ඒකෙ capacity එක වැඩි කරගන්නත් පුළුවන්.මන් ලග 4 gb එකක් තිබුනා.එකේ තිබ්බේ 3.72gb දැන් එකේ 3.99gb තියෙනවා :D
ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකො.
මුලින්ම මේ soft එක download කරගන්නකෝ.1mb වත් නැ.
Download Now
මුලින්ම ඔයාගේ chip/pen එකේ තියෙන ඒවා backup කරල තියාගන්න.
ඊළගට ඔයා අර download කරපු කරපු එකේ තියෙනවා Drive Increaser කියල batch file එකක්.අන්න එක open කරන්න.
දැන් එයි cmd එක වගේ එකක්.එකේ enter ගහන්න.ඊට පස්සේ ඔයාගේ අර chip/pen එකේ letter එක ගහන්න.letter එක කිව්වේ අර c,d,e..... කියල තියෙන්නේ අන්න ඒක.
දැන් ආයිත් enter දෙන්න.එයාල කිව්වොත් ආයිත් enter දෙන්න කිල enter දෙන්න.අන්තිමට කියයි වැඩේ ඉවරයි කියලා.
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි ගියා.
2 Comments:
Pennanawa witharane
oka wada saho.mn karala balala danme.oya oke thiyena widiyata karannako.lassanata wada :)
Post a Comment